clixsense කියන්නෙ හොද ෂුවර් කරන්න පුළුවන් සල්ලි හම්බෙන site එකක්..
අපි බලමු මේකෙ register වෙන්නෙ කොහොමද කියලා..
ඔබට මෙහි මුල් කොටස[මගෙ ආදර කතා..] නැරබීමට අවශ්‍ය නම් මෙතන Click කරන්න... මෙහිදී දැන්වීමක් දිස්වන අතර,එය අවසන් වන තුරැ මදක් රැදී සිටින්න..
මෙහිදී register වීමට
නැත්නම් ඉහත රෑපය මත click කරන්න..
දැන් ඔයාලට පහත පේන විදිහෙ පිටුවක් පෙනෙයි.
පළමු පියවර
රෑපයේ පෙන්වන sign up click කරන්න..
දෙවන පියවර
දැන් ඔයාලව පහත පේන පිටුවට යයි. දැන් ඔයාලගෙ විස්තර එහි නිවැරදිව පුරවන්න.
1.First Name- ඔයාලගෙ නමේ මුල් කොටස [sahan වගේ]
2. Last Name- නමේ අග කොටස දෙන්න.[ saparamadu වගේ]
3.Email- ඔයාගේ ඊමේල් ලිපිනය දෙන්න. Confirm Email තැනටත් ඒ ඊමේල් ලිපිනයම දෙන්න.
4.Username- ඔයාට මතක හිටින කෙටි නමක් දෙන්න...[saparaya වගෙ]
5-country- එතන sril lanka කියලා වැටිලා ඇති..
6-password- මේකට අනිත් අයට හොයාගන්න බැරි වෙන විදිහට මතක හිටින එකක් දාන්න. Confirm password තැනටත් ඒ පෙර සාදාගත් password එකම යොදන්න.
දැන් Create Account තියන තැන Click කරන්න.
මතක ඇතිව I have an agree to Clixsense's user agreement and privacy policy...එන්න එහෙම තියෙන වාක්‍යය ඉදිරියේ තියන කොටුවෙ ටික් මාක් එක දාන්න.. ඔයාට හදන්න පුළුවන් එක ACCOUNT එකයි එක PCඑකෙන්..
තුන්වන පියවර
දැන් ඔයා Register වෙලා තියෙන්නෙ.. දැන් ඔයාගෙ ගිණුම ඔයාගෙම එකක් කියලා තහවුරැ කරගන්න ඔීනා.. [verify කරගැනීම] ඒ සදහා ඔයාගෙ ඊමේල් ගිණුමට ඊමේල් එකක් එවලා ඇති clixsense එකෙන්..පහත පරිදි එහි ඇති link එක click කරන්න.
හතරවන පියවර
දැන් තියෙන්නෙ sign in වෙන්න.. ඒක කරන්නෙ පහත පරිදි.. ඒ කියන්නෙ ඔයා හදපු Clixsense Account එකට ඇතුළු වෙන්න.. ඒකෙදි ඔයා හදපු ගිණුමේ Username එකයි Password එකයි ඇතුළු කරන්න.
පස්වන පියවර
දැන් බලමු සල්ලි හොයන ක්‍රම-
1.ad click කිරීම.- දිනකදි ඔබට ad කිහිපයක් ලැබෙනවා. ඒවා පහත පරිදි නැරබිම කල හැකියි. ප්‍රථමයෙන් View Ads ගොස් ක්ලික් කරන්න.
දැන්
ඇඩ් එකක් මත ක්ලික් කල විට පහත පරිදි බල්ලන් කිහිපදෙනෙකු අතරින් පූසා සොයා ක්ලික් කල යුතු වේ. රොබො යන්ත්‍ර වැනි දෑ යොදාගෙන කරන හොර ක්ලික් වැලැක්වීම මෙහි අරමුණයි..
දැන් ඇඩ් එක තිරය මත දිස් වේවි. එය අවසන් වූ පසු ඉහළින් Close වැටෙයි. දැන් පෙර ලෙසම තව දැන්වීමක් නැරබීම සිදු කරන්න.
මෙහි මුදල් සෙවිය හැකි මෙවැනි ක්‍රම ගණනාවක් ඇත. එම ක්‍රම දැන ගැනීමට මෙතන CLICK කරන්න.. මෙහිදී දැන්වීමක් දිස්වන අතර එය අවසන් වන තුරැ මදක් රැදී සිටින්න..